Amateur Radio Association of Lanka

2018/09/30 දින පැවති හදිසි අවශ්‍යතා කළමණාකරන වැඩමුලුව

බාලදක්ශයන් සම්බන්ද කරගනිමින් හදිසි අවශ්‍යතා කළමණාකරනය කිරීමේ රාජ්‍ය වැඩසටහනට සමගාමීව ආදුනික ගුවන්විදුලි ශිල්පය පිලිබද බාලදක්ශයන් වෙනුවෙන් බාලදක්ශ මූලස්තානයේ 2018/09/30 දින පැවති වැඩසටහනින් බිදක් . මෙම වැඩසටහන අප සංගමයේ සභාපති සන්තුශ් ජයසූරිය (4S6SJY) සහ චමින්ද බස්නායක (4S6CPB) යන මහත්වරුන් විසින් මෙහෙයවන ලදී .